ජාතියේ අම්මාගේ සූර් බිල රුපියල් 153,608යි

යුනෙස්කෝ වෙසක් උත්සවය පැවති 2014 වසරේ මැයි 20 වනදා සිට 24 වනදා තෙක් දින 04ක කාලයක් සඳහා පැරීසියට ගිය විශ්‍රාමික ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ ඇ‍යගේ ඥාති කාන්තාවක වන ඩේසි ෆොරස් මහත්මිය ඇතුළු සිව් දෙනෙකුගේ සංචාරය සඳහා වැය වූ රුපියල් දෙකෝටි පනස්ලක්ෂ අසූදහස් හයසිය අසූඑකයි ශත හතලිස් නවයක (රු. 2,508,0681.49) බිලේ රුපියල් එක්ලක්ෂ පනස් … Continue reading ජාතියේ අම්මාගේ සූර් බිල රුපියල් 153,608යි